කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට ගනී

හිටපු ඇමති හා වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල පොලී...

හිටපු ඇමති හා වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 07 නිදහස් මාවතේදී ඔහු අතින් අද පෙරවරැවේ සිදු වී ඇති රිය අනතුරක් හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුර සිදුවන අවස්ථාවේ මන්ත‍්‍රී පුත‍්‍රයා බීමත්ව සිටියේ යයිද පොලිස් ආරංචි කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1761909991437513587

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item