ජනරාල් කමල්ගේ "රණමග ඔස්සේ නන්දිකඩාල්" කෘතිය මහින්දගේ ප්‍රධානත්වයෙන් එළිදකී

මේජර් ජනරාල් කමල් ගුණරත්න සිය අත්දැකීම් ඇසුරින් රචිත ‘රණ මඟ ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළිදැක්විණි. ආච...

මේජර් ජනරාල් කමල් ගුණරත්න සිය අත්දැකීම් ඇසුරින් රචිත ‘රණ මඟ ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළිදැක්විණි.

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී කල්‍යානී සාම ශ්‍රී ධර්ම සංඝ සභාවේ මහානායක හිමියන් වෙත කෘතියේ මුල් පිටපත කතුවරයා විසින් පිළිගන්වනු ලැබූ අතර කෘතියේ දෙවැනි පිටපත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්විණි.

කොටි ත්‍රස්තවාදයේ ආරම්භයේ සිට අවසානය දක්වාත් සිව්වැනි ඊළාම් සටනත් පිළිබඳ කමල් ගුණරත්න මහතා සිය ත්‍රාසජනක අත්දැකීම් ඇසුරින් මෙම ග්‍රන්ථය රචනා කර ඇති බව එහිදි කියැවිණි. මෙම කෘතියේ ඉංග්‍රිසි අනුවාදය ද එහිදි එළිදැක්විණි.
 
 
 
 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9101093409995203749

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item