අපි රටටම සහන දුන්නා - තලතා අතුකෝරළ
‘අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට වගේම රටේ සියලු දෙනාටම සහන දුන්නා. එදා ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ කාලෙ ලබාදීපු පාසල් නිල ඇඳුම් සහ පාසල් පොත් ටික...

https://www.sathhanda.com/2016/09/blog-post_64.html
‘නිල ඇඳුම් වගේම ජන සවිය ලබාදෙනකොටත් බලපු මූලික සුදුසුකම දේශපාලනය නෙමෙයි. එදා නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොට නිවාස ලබාදුන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරක් නෙමෙයි. පක්ෂ භේදයකින් තොරව සුදුස්සාට ඒ ප්‍රතිලාභ ලබාදෙන්න කටයුතු කළා. නැවත ඒ තත්ත්වය වර්තමාන ආණ්ඩුව ඇති කරලා තියෙනවා‘ යැයි ද ඇය කීවාය.
Related