ග්ලයිපොසේට් සටන - රතන හිමියෝ අපවත්වන බව කියති
තම දිවි ඇති තෙක් මෙරටට යලිත් ග්ලයිපොසෙට් අඩංගු රසායනික් පොහොර ගෙන්වන්න ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරල...
https://www.sathhanda.com/2016/09/blog-post_667.html?m=0
තම දිවි ඇති තෙක් මෙරටට යලිත් ග්ලයිපොසෙට් අඩංගු රසායනික් පොහොර ගෙන්වන්න ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව කියා සිටියහ.
ඉදිරි මාස දෙක තුනක් තුල තේවතු සදහා ගල්යිපොසෙට් ලබා දිය හැකි යයි ඇමති නවින් දිසානායක මහතා කල ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස උන් වහන්සේ මේ අදහස් පල කලහ.

Related