ගම්මන්පිල බහුබූත දොඩවන කටහැකරයෙක් - වයඹ මහ ඇමති ධර්මසිරි දසනායක

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල යනු එහෙට මෙහෙට පනිමින් හැමදාම බහුබූත දොඩවන කටහැකරයෙක් බව වයඹ මහ ඇමති ධර්මසිරි දසනායක පවසයි. බණ්ඩ...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල යනු එහෙට මෙහෙට පනිමින් හැමදාම බහුබූත දොඩවන කටහැකරයෙක් බව වයඹ මහ ඇමති ධර්මසිරි දසනායක පවසයි.

බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය පක්‍ෂ කැඞීම යයි මන්ත‍්‍රී ගම්මන්පිල පසුගියදා මාධ්‍ය හමුවකදී කල ප‍්‍රකාශයට ප‍්‍රතිචාර ලෙස මහ ඇමතිවරයා විමසා සිටියේ බණ්ඩාරනායක  සිටියදී ගම්මන්පිල ඉපදීවත් සිටියේද කියායි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6629239510827335965

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item