ඉන්දීය වාණිජ ඇමතිනිය ලංකාවට - ETCA ගැනත් සාකච්චා
ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය නිර්මලා ශිතාරාමන් මෙරට අද සිට දින 03ක සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. ඉන්දිය වාණිජ හා කර්මාන්ත අමා...
https://www.sathhanda.com/2016/09/etca_26.html?m=0
ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය නිර්මලා ශිතාරාමන් මෙරට අද සිට දින 03ක සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
ඉන්දිය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරිය සමග ඉන්දියාවේ ඉහල පෙළේ නිළධාරින් පිරිසක් ද දිවයිනට පැමිණිමට නියමිතබව සඳහන්ය.
සංචාරය අතරතුරදී ඉන්දිය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය නිර්මලා ශීතාරාමන් ETCA ඇතුළු අනෙකුත් ද්විපාර්ශික කරුණු කෙරෙහි අවධානය යොමු කිරිමට නියමිතය.
මෙරට සංචාරය අතරතුරදී ඉන්දිය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරිය ඇතුළු නියෝජිත පිරිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යයන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරිමට නියමිතය.

Related