මෛත්රී, රනිල්, ගෝඨාබය එකම මෙසේ (PHOTOS)
ජනාධිපති සොයුරැ ඩඞ්ලි සිරිසේන මහතාගේ දියණියගේ විවාහය වෙනුවෙන් පසුගියදා කොලඹ හිල්ටන් හෝටලේ පැවති උත්සවයේදී ජනපති මෛත්රීපල සිරිසේන මහතා...
https://www.sathhanda.com/2016/09/gotabaya-ranil-maithri.html?m=0
ජනාධිපති සොයුරැ ඩඞ්ලි සිරිසේන මහතාගේ දියණියගේ විවාහය වෙනුවෙන් පසුගියදා කොලඹ හිල්ටන් හෝටලේ පැවති උත්සවයේදී ජනපති මෛත්රීපල සිරිසේන මහතා, අගමැති රනිල් වික්රමසිංහ මහතා සහ ගෝඨාබය රාජපක්ෂ මහතා එකම මේසයේ සිටිනා ජායාරුපයක් නිකුත් වී තිබෙනවා. මංගල උත්සවයන් වැනි අවස්ථා වලදී මෙවන් හමුවීම් සුලබ වේ.
එම ජායාරුප සමගම නිකුත්වී ඇති අනෙකුත් ජායාරුප අනුව මනාල යුවල වෙනුවෙන් අති විශාල වටිනාකමකින් යුතු රථ පෙලක්ම සූදානම් කර තිබීම වැඩි අවධානයක් ගෙන ඇත.








Related