මහින්ද යෝෂිත එක්ක බෙලිඅත්තේ රේස් පැද්ද හැටි(PHOTOS)
පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් යෝෂිත සමග කාර් රේස් ගොස් ඇත. ඒ බෙලිඅත්ත ප්‍රදේශයේ විවෘත්ත වූ සාප්පුවකවකදීය....
https://www.sathhanda.com/2016/09/photos_27.html?m=0
පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් යෝෂිත සමග කාර් රේස් ගොස් ඇත. ඒ බෙලිඅත්ත ප්‍රදේශයේ විවෘත්ත වූ සාප්පුවකවකදීය. එම වෙළදසැල තුළ ඇති පරිගණක ආශ්රිත මෝටර් රථ තරග ක්‍රීඩාකරන උපකරණයක් ආධාරයෙන් මහින්ද හා යෝෂිත මෙසේ රේස් පැද ඇත.
බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටි කුමා සිටි කම්ප්ලෙක්ස් නම් මෙම සාප්පු සංකීරණය පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත්ත විය.

Related