මෙන්න ලසන්ත මිහිදන් කර තිබු ස්ථානය (PHOTOS)
2009 වසරේ ජනවාරි 8 වන දා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දේහය අධිකරණ නියෝග මත බොරැල්ල කනත්තේදී අද යලි ගොඩ ගනු ලැබීය. ගොඩගනු ලැ...
https://www.sathhanda.com/2016/09/photos_78.html?m=0
2009 වසරේ ජනවාරි 8 වන දා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දේහය අධිකරණ නියෝග මත බොරැල්ල කනත්තේදී අද යලි ගොඩ ගනු ලැබීය. ගොඩගනු ලැබූ දේහය කොලශ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ගෙනගොස් ඇති අතර ඉන් අනතුරුව විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් වෙත භාරදිමට නියෝග කර ඇත. මේ එම අවස්ථාවේ පින්තූරයි.









Related