මොරටුව විශ්වවිද්‍යාලය UNITE - ICT වෘත්තිකයන්ගේ ETCA සටන සමග එක්වෙයි

පසුගිය (21) දින ''Etca අනාගත සැලසුම් සම්පූර්ණ කරයිද?'' විද්වත් සංවාදය සඳහා මහා ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන් මොරටුව විශ්ව ව...


පසුගිය (21) දින ''Etca අනාගත සැලසුම් සම්පූර්ණ කරයිද?'' විද්වත් සංවාදය සඳහා මහා ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ පවත්වා තිබේ.

ඒ සඳහා ශ්‍රි ලංකා ඉංජිනේරු සංගමයේ සභාපති, පාලිත අබේවර්ධන, වරලත් වාස්තු විද්‍යාඥ්ඥ නාලක ජයවීර,තොරතුරු හා සංනිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ඉන්දික ගමගේ,තොරතුරු හා සංනිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ උප ලේකම් ඉසුරු සිරිනිමල්. එක්සත් වෘත්තිකයින්ගේ සංවිධානයේ කැඳවුම්කරු සේනක සිංහලගේ එක්වූ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්,වි.වි වෘත්තිය සමිති බල මණ්ඩල සභාපතිතුමා ඇතුලු අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන ඉතා සාර්ථකවපැවති බව වාර්තා වෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 594225834485134382

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item