තවත් ඡන්දයකින් මහින්ද පිලට ආසන 175යි - එජාප 09යි - ජවිපෙට 02යි - ශ්‍රීලනිපය හතරවන තැනට

පුත්තලම දිස්ත්‍රික් හලාවත, ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දයෙන්ද ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කල කණ්ඩායම ඉහලම ජයග‍්‍රහණයක් හිමිකරගෙන තිබේ. ඊට තර...

පුත්තලම දිස්ත්‍රික් හලාවත, ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දයෙන්ද ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කල කණ්ඩායම ඉහලම ජයග‍්‍රහණයක් හිමිකරගෙන තිබේ.

ඊට තරග වැදුනු ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමට ආසන 175ක්, එජාප පිලට ආසන 09ක් හා ජවිපෙට ආසන 02ක් හිමිවිය.

මෙම නිලවරණයේ විශේෂත්වය වන්නේ ශ‍්‍රීලනිප කණ්ඩායම ජවිපෙටත් වඩා පසුපසට ඇද වැටී සිවුවැනි තැනට පත්ව ඇත්තේ ආසන එකක් පමණක් දිනාගෙනයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5774640783436538380

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item