කොටුවේ අදත් රජයට එරෙහි විරෝධතා

රටේ ජීවන වියදම ඉහල ගොස් ඇති නිසා තම විශ‍්‍රාම දීමනාව ඉහල දමන්නැයි ඉල්ලමින් විශ‍්‍රාමිකයන් පිරිසක් මේ වන විට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝ...

රටේ ජීවන වියදම ඉහල ගොස් ඇති නිසා තම විශ‍්‍රාම දීමනාව ඉහල දමන්නැයි ඉල්ලමින් විශ‍්‍රාමිකයන් පිරිසක් මේ වන විට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඉදිරි අයවැයෙන් තම ඉල්ලීම් ලබා දෙන ලෙසද විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටිති.

විරෝධතාවය හේතුවෙන් කොටුව අවට දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 454571728974083589

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item