ගෝඨාබය 2020දී විධායක ජනාධිපති වීම ස්ථිරයි [VIDEO]

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකල හොත් 2020 ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම මෙරට විධායක ජනාධිපති ධුරයට පත්වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය  ර...

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකල හොත් 2020 ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම මෙරට විධායක ජනාධිපති ධුරයට පත්වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය  රාජපක්‍ෂ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමිනි.

යම් හෙයකින් ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කල හොත් මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරය සදහා තරග වදින බවද ඔහු කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6246651574155880181

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item