පුරවැසි බලය ජනපති කථාවට දෙහි කපයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණය ඉදිරියට පැමිණවීම පිළිබඳ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හෙළා දකින බව...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණය ඉදිරියට පැමිණවීම පිළිබඳ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හෙළා දකින බවත් මේ තත්ත්වය කොන්දේසි විරහිතව විවේචනය කරන බවත් පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී ය.

ගිය වසරේ ජනවාරි 8 වැනිදා සිරිසේන බලයට පත් කිරීමට දුන් ඡන්ද 62 දෙලක්ෂයම තනිකරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් නොවන නිසා ජනපතිට එවැනි කථාවක් කළ නොහැකි බව ගාමිණී වියන්ගොඩ පැවසුවේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 116149849942219365

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item