'මට තර්ජනය කරන්න එපා' - විමල්ගේ කතාවෙන් කතානායකට කේන්ති යයි
එකතු කළ අගය මත බදු පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දිගින් දිගටම සභාව තුළ...

https://www.sathhanda.com/2016/10/blog-post_43.html
එම පනත් කෙටුම්පත පිළිබඳව නීතිපති වාර්තා ප්‍රමාණවත් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැවසූහ.
එහිදි මන්ත්‍රී විමල් වීරවංශ දිගින් දිගටම කතා කළ අතර කතානායකවරයා මන්ත්‍රීවරයාට පැවැසුවේ 'මට තර්ජනය කරන්න එපා' යනුවෙනි.
Related