කෝප් වාර්තාවෙන් පසුව රනිල් අමනාපයෙන් මාධ්‍ය ඇමතු හැටි - හිටපු සභාපති වැරදියිලු

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති හිටපු පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව සම්බන්ධ...

මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති හිටපු පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව සම්බන්ධයෙන් පසුගිය වසරේ දින 100 ආණ්ඩුව සමයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජූලි 06 වෙනි දින පාර්ලිමේන්තුව මහ ලේකම් වෙත ලිපියක් යවමින් පවසා සිටියේ අතුරු කොමිටියේ අනුමැතියෙන් තොරව මෙම වාර්තාව මාධ්‍ය වෙත දීම කෝප් කොමිටියේ සභාපති හිටපු පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර වැරදිකරුවකු කොට දඬුවම් ලබා දිය යුතු බවත් එය ප්‍රචාරය කල මාධ්‍ය ආයතනවලටද දඬුවම් කල යුතු බවත්ය.

නමුත් එදා ඩිව් ගුණසේකර මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති ලෙස එදා පැවසූ දෙය සත්‍ය වී ඇති අතර වෙනසකට ඇත්තේ එදා ඩිව් ගුණසේකර කෝප් කොමිටියේ සභාපති ලෙස එදා එම වාර්තා ඉදිරිපත් කලේ මහින්ද රාජපක්ෂ පාලනය කාලේ පත්වූ සභාපති වීම හා අද එම කරුණ සම්බන්ධයෙන් පරීක්ෂාකොට එම තීන්දුවවම සමාන තීන්දුවක් ලබා දී ඇත්තේ යහපාලන රජය යටතේ පත්වූ පාර්ලිමේන්තුවේ කෝප් කොමිටියේ සභාපති සුනිල් හදුනෙත්ති විසින් වීමයි.

එදා දින 100 ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කොමිටියේ සභාපති වැරදිකරුවකු කොට දඬුවම් පැමිණිය යුතුය කියා පාර්ලිමේන්තුව මහා ලේකම්ට 2015 ජූලි 6 දාතමින් යවන ලද ලිපිය හා මධ්‍ය වෙත කියූ කරුණු පහතින් දැක්වෙයි.

මූලාශ‍්‍රය මෙතනින්
00001 00002




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3459560667995908439

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item