කෝටි 45ක මත්කුඩු සීනි කන්ටේනරයකින් අල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් කල හදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 45කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් මත්කුඩු කිලෝ 30ක් සොයාගෙන ඇත....

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් කල හදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 45කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් මත්කුඩු කිලෝ 30ක් සොයාගෙන ඇත.

මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රසීලයෙන් ආනයනය කරන ලද සීනි කන්ටේනරයක බහා තිිබියදී කැලණිය, පෙතියගොඩ කන්ටේනර් අංගනයේදීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2358242264773084353

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item