මහින්ද චීනේ යන්න සැරසෙයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සංචාරයක් සඳහා ලබන 23 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. චීන රජය විසින් කළ...

https://www.sathhanda.com/2016/11/blog-post_134.html
චීන රජය විසින් කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
එම සංචාරයේදී චීන රජයේ ඉහළ පෙළේ නායකයින් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඉකුත් වසරේ දී පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක කරන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.
Related