විමල් FCID එයි
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (14) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. පසුගිය ...

https://www.sathhanda.com/2016/11/fcid.html
පසුගිය රජය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වීරවංශ මහතා මෙසේ කැඳවා තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද මන්ත්‍රිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.
Related