බුදු දහමට අපහාස කළ රාසික් රිමාන්ඩ්

තව්හිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙලෙස නොවැම්බර් 29 වැනි දා දක්වා ඔහුව රිමාන්ඩ් ...

තව්හිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙලෙස නොවැම්බර් 29 වැනි දා දක්වා ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටයි නියෝග කෙරුණේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මෙම නියෝගය නිකුත් කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8278337542946199896

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item