මෛත්‍රී ඉදිරියේ හිටපු ඇමති, මහින්දව ජනපති කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් සමාරම්භක උත්සවයේ දී හිටපු ඇමති පියසේන ගමගේ මහතා විසින් අවසර ගැනීමේ දි ශ්‍රී ල...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් සමාරම්භක උත්සවයේ දී හිටපු ඇමති පියසේන ගමගේ මහතා විසින් අවසර ගැනීමේ දි ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ යනුවෙන් සදහන් කළ අතර පසුව ක්ෂණිකව එම වරද නිවැරදි කොට අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමනි යනුවෙන් සදහන් කළේය.

ශ්‍රීලනිප ප්‍රවර්ධන වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා ගාල්ල නගර ශාලාවේදි පැවැත්විණි.

ගාල්ල - ලලිත් චාමින්ද



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2656935588705463271

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item