පණ්ඩිත් අමරදේව රෝහල්ගත කෙරේ

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගත කර තිබෙනවා. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් මෙලෙස ශ...

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගත කර තිබෙනවා.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් මෙලෙස ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට අවශ්‍යකරන ප්‍රතිකාර සඳහා යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4718023262957689550

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item