චීනයෙන් මහින්දට නිල ආරාධනාවක්

මහජන චීන රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට සංචාරයක යෙදන ලෙස නිල ආරාධනයක් සිදු කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මේ ම...

මහජන චීන රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට සංචාරයක යෙදන ලෙස නිල ආරාධනයක් සිදු කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මේ මස 23දා චීන සංචාරයක යෙදෙන බව ඔහුගේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සංචාරයේදී චීන රජයේ ප්‍රධානීන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිතය.

චීන ශ‍්‍රී ලංකා සබදතා යම් ගැටළුකාරී තත්වයක පවතිද්දී හිටපු ජනාදදීතිවරයා චීනය විසින් එරටට කැදවා තිබිම විශේෂය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමායේදී ඩතෙ ඉහල සම්බන්ධතාවයක් චීනය සමග පවත්වාගෙන ගිය අතර වරෙක චීන ජනාධිපතිවරයා පවා මෙරටට පැමිණ වරාය නගරයට මුල්ගල්ද තැබීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 839334444133341652

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item