අමරදේව ශූරීන්ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට - අවසන් කටයුතු සෙනසුරාදා
හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමට නියමිතය. අමරදේව මහතා ජීවත්ව සිට...

https://www.sathhanda.com/2016/11/blog-post_76.html
අමරදේව මහතා ජීවත්ව සිටිය දී කළ ඉල්ලීමක් අනුව ඔහුගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාර දීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබේ.
ලබන සෙනසුරාදා (05) මතක වස්‍ර පූජා කිරීමෙන් පසු අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
Related