‘රාජිතගේ චෝදනාව ගැන ජනපතිගෙන් අහන්න‘ - ගෝඨා

උතුරේ ක්‍රියාත්මක වන බව කියන ආවා කල්ලිය තමන් හෝ හමුදා බුද්ධි අංශ මගින් ආරම්භ නොකළ බවත්, රාජිත සේනාරත්න ඇමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කර...

උතුරේ ක්‍රියාත්මක වන බව කියන ආවා කල්ලිය තමන් හෝ හමුදා බුද්ධි අංශ මගින් ආරම්භ නොකළ බවත්, රාජිත සේනාරත්න ඇමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි.

ඊපීඩීපී හා ප්ලොට් වැනි සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කළේ ගිය රජය බවත්, රාජිත ඇමැතිගේ හමුදාවට එල්ල කළ බරපතල චෝදනාවක් බවත්, ඊට පිළිතුරු දිය යුත්තේ තමා නොවන ජනාධිපති, ආරක්ෂක ලේකම් හා යුද හමුදාපති බවත් රාපක්ෂ පවසයි.

ආවා කල්ලිය පිටුපස සිටියේ හිටපු ආරක්ෂක ලේකම් හා යුද හමුදා ප්‍රධානියකු බව රාජිත සේනාරත්න දෙවැනි වරටත් කීවේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7596601043391564467

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item