ජනපති ආ හෙලිකොප්ටර් බෑමෙන් සුමංගල විදුහලේ වහලට හානි

කලුතර දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාමාජිකයන් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන සඳහා පානදුරයට පැමිණි ජනාධිපති මෛත්‍...

කලුතර දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාමාජිකයන් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන සඳහා පානදුරයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් බෑමට යොදා තිබුණේ මේ දිනවලදී පාසල් සිසුන් වෙනුවෙන් වාර විභාග පැවත්වෙන පානදුර ශ්‍රි සුමංගල විද්‍යාලයේ ක්‍රිඩාංගනයයි.

එහිදි ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන පිරිස රැගත් හෙලිකොප්ටර් විද්‍යාලීය ක්‍රිඩාංගනයට ගොඩ බාද්දී පාසැල් දරුවන් වෙනුවෙන් මේ දිනවල වසර අවසාන වාර විභාගය පැවැත්වෙන ගොඩනැගිලිවල වහලවල්වලටද හානි සිදුව ඇත. ඒ අනුව අද දිනයේ වාර විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයකට පාසැල් බලධාරීන් පත්ව සිටින බවද වාර්තා වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8726308917493030700

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item