‘ටොප් ටෙන්‘ අරන් ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමේ

වත්මන් ආණ්ඩුව සිදුකළැයි කියන විශාලම දූෂණ හා වංචා දහයක් හෙවත් "ටොප් ටෙන්" පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අදාළ ලිපි ගොනු භාරදීමට ඒකාබද්...

වත්මන් ආණ්ඩුව සිදුකළැයි කියන විශාලම දූෂණ හා වංචා දහයක් හෙවත් "ටොප් ටෙන්" පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අදාළ ලිපි ගොනු භාරදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් අද (09) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියහ.

වත්මන් ආණ්ඩුවේ විශාලම වංචා සිදුකළැයි කියන ‘ටොප් ටෙන්‘ ඇමැතිවරුන් සිදුකළ සියලු වංචා හා දුෂණ,රාජ්‍ය දේපළ අවභාවිතය හා මංකොල්ලාකෑම් පිළිබඳ සොයන ලෙසත් එම විමර්ශන නිසි පරිදි සිදුවන්නේ දැයි ඒකාබද්ධ විපක්ෂය විමසිලිමත්ව සිටින බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවසූහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 444579462303000400

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්


item