රනිල්ට පරදින්න දෙන්නෙ නැහැ – දයාසිරි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව අමාත්‍ය දයාසිරි ජයසේක...

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීමට ආණ්ඩුවක් ලෙස සූදානම් බව ද අද (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා කියා සිටියා.

එහිදී හෙතෙම සඳහන් කළේ “අගමැතිතුමාව පටලවා ගැනීම සාදාරණ නැහැ. ඒ තීන්දුව ගන්න ඕන මුදල් මණ්ඩලය. අගමැතිවරයා ලෙස එතුමා එතුමාගේ කාර්යභාරය කරලා තියෙනවා. කවුරුත් ආරක්ෂා කරන්න අගමැතිතුමාට අවශ්‍ය නැහැ. අගමැතිතුමාට විශ්වාසභංගයක් ගෙනාවොත් ඒකට මුහුණදීලා ආණ්ඩුවක් ලෙස අපි ඒක පරාජය කරනවා.” යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7934173647352401229

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item