අධිකරණ ඇමතිගේ IS කතාවට මුස්ලිම් කවුන්සිලයේ විරෝධය
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් 32ක් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය හා එක්ව ඇති බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (19දා) පාර්ලිමේන්තු...

https://www.sathhanda.com/2016/11/is.html
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට තමන් තරයේ විරෝධය ප්‍රකාශය කරන බවයි.
එසේම අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මිට වසරකට ඉහතදි ලබාගත් දත්ත මත පදනම් ඇති බවත් පසුගිය වසරෙන් පසුව කිසිවෙකුත් ත්‍රස්ත රාජ්‍ය සංවිධානය හා එක්ව ඇති බවට කිසිදු තොරතුරක් නොමැති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.
Related