තැල්සීමියා වැළදුනු කුඩා දරුවෙකුට තුන්ලක්‍ෂ පහලොස්දාහක් වැට් ගහලා

තැල්සීමියා රෝගය වැළදුනු කුඩා දරුවෙකුට සිදු කල වෛද්‍ය ප‍්‍රතිකාර සදහා වූ ගාස්තුවේ වැට් බද්ද ලෙස රුපියල් තුන් ලක්‍ෂ පහලොස්දහසක් අයකරගෙන ඇති...

තැල්සීමියා රෝගය වැළදුනු කුඩා දරුවෙකුට සිදු කල වෛද්‍ය ප‍්‍රතිකාර සදහා වූ ගාස්තුවේ වැට් බද්ද ලෙස රුපියල් තුන් ලක්‍ෂ පහලොස්දහසක් අයකරගෙන ඇති බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩුවක් තියෙන්නේ කුමකටදැයි ඇසූ ඔහු මෙය මනුස්සකමට නින්දාවක් බවත් අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේය.

බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි තම සම්බන්ධීකරණ කාර්යාලය කුලිය ගෙවාගත නොහැකිව අතහැර දැමූ පසු නව පක්‍ෂය විසින් එහි කුලී ගෙවාගෙන පවත්වාගෙන යන බවද ඔහු එහිදී සදහන් කලේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1171394090125177594

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item