කොකේන් මත්කුඩු කිලෝ දෙසීයක් අල්ලයි - වටිනාකම බිලියන දෙකත් පනී [Photo]

රුපියල් බිලියන දෙකකට වැඩි වටිනාකමක් ඇති ‘කොකෙන්’ මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිලෝ ග‍්‍රෑම් 200ක් පමණ වූ මෙම තො...

රුපියල් බිලියන දෙකකට වැඩි වටිනාකමක් ඇති ‘කොකෙන්’ මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝ ග‍්‍රෑම් 200ක් පමණ වූ මෙම තොග අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔරුගොඩවත්ත ආර්.ටී.එස්. කන්ටෙනර් අංගනයේ සගවා තිබියදීය.

බ‍්‍රසීලයේ සිට මෙරටට සීනි ගෙන ආ කන්ටේනරයක තිබී සොයා ගනු ලැබූ මෙම කොකේන් තොගය මෙරටදී හමු වූ විශාලතම කොකේන් තොගය විය හැකි බව රේගු ආරංචි මාර්ග කියයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8551580656523656766

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item