මහින්ද චීනයේ ගුංසොහු වෙත පැමිණෙයි (PHOTOS)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (23) සවස 4.30 ට පමණ චිනයේ ගුංසොහු නගරයට පැමිණියා. එහිදී මහින්ද රාජපක්ෂ මහතාව පිළිගැනීම සඳහා ...


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (23) සවස 4.30 ට පමණ චිනයේ ගුංසොහු නගරයට පැමිණියා.

එහිදී මහින්ද රාජපක්ෂ මහතාව පිළිගැනීම සඳහා ඵම ප‍්‍රාන්තයේ තානාපතිතුමන් වන Liu Yuhe පැමිණ සිටියා.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ගුංසොහු පළාතේ ආණ්ඩුකාරවරයා වන Zhu xiaodan සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා.

ආණ්ඩුකාරවරයා සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට සහභාගි වුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලොහාන් රත්වත්ත, හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රි ජී.එල්. පිරිස් හා උදිත ලොකුබණ්ඩාර යන පිරිස එක්ව සිටියා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1900427214557809214

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item