ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1300ක ණයක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1340ක සහන ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිඛෙනවා. මුදල් අමාත්‍...

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1340ක සහන ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිඛෙනවා.

මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසුවේ මෙම සහන ණය මුදල ඉදිරි වසර 3ක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට හිමිවන අතර එය වසර 15කින් ගෙවා නිම කිරීමේ සහන කාලයක් ලබාදී ඇති බවයි.

2017 වසරේදී ශ්‍රී ලංකාව මැදි ආදායම් සහිත රටක් බවට පත් කිරීමට නියමිතයි. ඒ අනුව මෙරට ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4000ක් පමණ වන බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6946870233150957919

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item