පොහොර නොදීමෙන් අස්වැන්න අවමයි - සහල් පිටරටින් ගෙන්ව්වයි
දිරි කාල සීමාවේ නියගයක් ඇති වීමේ අවදානමක් ඇති බැවින් ඊට පෙර සූදානමක් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ තුනක් විදේශයකින් ආනයනය කිරීමට තීරණය ක...
https://www.sathhanda.com/2016/12/blog-post_247.html
දිරි කාල සීමාවේ නියගයක් ඇති වීමේ අවදානමක් ඇති බැවින් ඊට පෙර සූදානමක් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ තුනක් විදේශයකින් ආනයනය කිරීමට තීරණය කල බව මුදල් ඇමති රවි කරුනානායක පවසයි.
පුද්ගලික අංශය හරහා ආනයනය කෙරෙන මෙම සහල් තොගය ආරක්‍ෂන තොගයක් ලෙස ආරක්‍ෂන ගුදමක තැන්පත් කරන බවද ඇමතිවරයා පැවසීය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවද ඔහු කියා සිටියේය.
Related