නාවික හමුදාවේ මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්
තම සේවා ස්ථීර කිරීම සම්බන්ධයෙන් රජය ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් විරෝධතාව අත්නොහරින බව හම්බන්තොට වරාය සේවකයින් පවසයි. එම සේවකයින් ප...
https://www.sathhanda.com/2016/12/14.html?m=0
තම සේවා ස්ථීර කිරීම සම්බන්ධයෙන් රජය ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් විරෝධතාව අත්නොහරින බව හම්බන්තොට වරාය සේවකයින් පවසයි.
එම සේවකයින් පවසන්නේ රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ ද මෙතෙක් පිළිගත හැකි පිළිතුරක් නොලැබුණු බවයි.
මේ අතර වරාය සේවක උද්ඝෝෂණය අතරවාරයේදී නාවික හමුදාවේ මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළේය.

Related