රෝයල් 184 විශාඛා 184 ධර්මපාල 174 පහේ ශිෂ්‍යත්ව කට් ඕෆ් මාර්ක්ස්
අවසන් වරට පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් මට්ටමින් සිසුන් තෝරාගන්නා කඩඉම් ලකුණු අද නිකුත්වී තිබෙනවා. ඒ අනුව රාජකීය ධර්මරාජ ආනන්ද ප...
https://www.sathhanda.com/2016/12/184-184-174.html?m=0
අවසන් වරට පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් මට්ටමින් සිසුන් තෝරාගන්නා කඩඉම් ලකුණු අද නිකුත්වී තිබෙනවා. ඒ අනුව රාජකීය ධර්මරාජ ආනන්ද පිරිමි පාසල්වල වැඩිම ඉල්ලුමටද,විශාඛා මහාමායා දේවිබාලිකා ගැහැණු පාසල්වල වැඩිම ඉල්ලුමටද, ධර්මපාල සීවලී හා රාජපක්ෂ මිශ්‍ර පාසල්වල වැඩිම ඉල්ලුමටද තොරාගැනීමේ ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා.
එම ලැයිස්තු පහත පරිදිය.






Related