2017 අයවැය 2/3න් සම්මතයි
2017 වසර සදහා වූ අයවැය වැඩි ඡන්ද 110නිද් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 165ක්, විරුද්දව ඡන්ද 55ක් ලැබණු අතර මන්ත්...
https://www.sathhanda.com/2016/12/2017-23.html?m=0
2017 වසර සදහා වූ අයවැය වැඩි ඡන්ද 110නිද් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 165ක්, විරුද්දව ඡන්ද 55ක් ලැබණු අතර මන්ත්‍රීන් හතර දෙනෙක් සභා ගැබේ සිටියේ නැත.
ඒකාබද්ද විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්දව ඡන්දය භාවිතා කල අතර විපක්ෂ නායකයා ඇතුළු දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්හ.
අය වැය තෙවැනිවර කියවා සම්මත කිරීමට පෙර විපක්ෂයේ ඉල්ලීම මත මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා ද ඡන්ද විමසීමක් සිදුකෙරුණු අතර සංශෝධන සහිතව එය සම්මත විය.

Related