බැදුම්කර මාධ්‍ය ජාලයක් එයි. ටීවී 3ක්. රේඩියෝ 6ක්. පත්තර 6ක්. වෙබ් අඩවි තොගයක්

මහ බැංකුවේ බැදුම්කර වංචාවට සෘජුව චෝදනා එල්ල වී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණ වන පර්පෙච්චුවල් ටෙ‍්‍රෂරීස් සභාපති අර්ජුන්...

මහ බැංකුවේ බැදුම්කර වංචාවට සෘජුව චෝදනා එල්ල වී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණ වන පර්පෙච්චුවල් ටෙ‍්‍රෂරීස් සභාපති අර්ජුන් ඇලෝසියස් විසින් එන අවුරුද්දේ මුල සිට දැවැන්ත මාධය ජාලයක් ආරම්බ කිරීමේ කටයුතු සියල්ල සූදානම්ව ඇත.

වාර්තා වන තොරතුරු අනුව රූපවාහිනී නාලිකා තුනක්, ගුවන් විදුලි නාලිකා තුනක්, වෙබ් අඩවි ගණනාවක්, පුවත් පත් හයකින් ආරම්භ කිරීමට නියමිතය.

පළමුව සිංහල පුවත්පත් මෙම මාධ්‍ය ජාලය විසින් අරඹණ අතර ඉන් පසු ඉංග‍්‍රිසි හා දෙමල පුවත්පත්ද විද්‍යුත් මාධ්‍ය ඉන් පසුවද ආරම්භ කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2493287099706709466

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item