බත් පැකට් එකක මිල ඉහළ දමයි

සහල් මිල සීඝ‍්‍ර ලෙස ඉහළ යාම නිසා බත් පැකට්ටුවක මිල හෙට (19) සිට රුපියල් දහයකින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ...

සහල් මිල සීඝ‍්‍ර ලෙස ඉහළ යාම නිසා බත් පැකට්ටුවක මිල හෙට (19) සිට රුපියල් දහයකින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ සහල් මිල පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවයි.

බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමෙන් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන්නේදැයි නෙත් නිවුස් මෙහි දී ඔහුගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු සඳහන් කළේ තමන්ගේ සංගමයට පෙර රජය මේ පිළිබඳව අවධානය යොමු කර යුතුව තිබූ බවයි. එහෙත් රජය එම බර ජනතාව මත පටවා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1489714572243325737

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item