ඒකාබද්ද විපක්‍ෂයට එරෙහිව පාරට බහින්න සූදානම් – ඇල්ලේ ගුණවංශ හිමි

ඒකාබද්ධ විපක්‍ෂයට මෙරට පාලන බලය උවමනා කරන්නේ නම් වත්මන් රජය විසින් ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන ලෙසත් එසේ...

ඒකාබද්ධ විපක්‍ෂයට මෙරට පාලන බලය උවමනා කරන්නේ නම් වත්මන් රජය විසින් ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් තමන් ඇතුළු පිරිසද ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව කටයුතු කරන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ කියා සිටිති.

තොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ සටනකින් තොරව කිසිදු දිනෙක කිසිදු දෙයක් දේශපාලඥයන්ගෙන් ලබාගැනීමට නොහැකි බවයි.

නව ව්‍යවස්ථාවෙන් රට බෙදීම ස්ථර යයිද කී එහිමියෝ එම පාපකර්මයට සම්බන්ධ නොවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

2500 පැරණි රට රැකගත් ගිහි හා පැවිදි දෙපක්ෂය එක්ව නැවතත් රට රැකගැනීමේ යුගය පැමිණ ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කලහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4878180783838660853

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item