දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වෘත්තීය සමිති අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ. ජනපති මෙත්‍රීපාල සි...

දුම්රිය වෘත්තීය සමිති අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ.

ජනපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව තමන්ට විසඳුම් ලැබුණ හෙයින් වර්ජනය අත්හිටවූ බව දුම්රිය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

ජනපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේදී ගැටලු රැසකට විසදුම් ලැබුණ බවත් අනෙකුත් ගැටලු සඳහා ජාතික වශයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදෙන බවට ජනපතිවරයා එකඟවූ බවත් වෘත්තීය සමිති කියා සිටී.

ජනපතිවරයා හා බස් සංගම් අතර සාකච්ඡාව මේ වන විට පාර්ලිමේන්තුවේ ජනපති නිල කාමරයේදී පැවැත් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5404175877566155103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item