හත්ලක්ෂයක මාසික කුලියට වාහන ගන්න අත්සන් කරන්නැයි මට දැඩි බලපෑම්. ඒව හොර කොම්පැනි – නිමල් බෝපගේ
හත් ලක්ෂයක මාසික කුලියට මන්ත්‍රිවරුන්ට සැප වාහන ගැනීම සදහා වූ ගිවිසුමට අත්සන් කරන්නැයි තමන්ට දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති බව ජනමාධ්‍ය අ...
https://www.sathhanda.com/2016/12/blog-post_179.html?m=0
හත් ලක්ෂයක මාසික කුලියට මන්ත්‍රිවරුන්ට සැප වාහන ගැනීම සදහා වූ ගිවිසුමට අත්සන් කරන්නැයි තමන්ට දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ පවසයි.
කෙසේ වෙතත් එම වාහන කුලියට ගැනීම සදහා යෝජනා කර ඇති සමාගම් දෙකම ගැන තමන් තුල පැහැදිමක් නැති බවත් නිසි ලෙස ප්‍රසම්පාදන ක්රියවලියෙන් තොරව මෙම ගිවිසුම සකස්වී ඇති බවත් ඔහු පවසයි.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් පාර්ලිමේන්තුවේදී තමන් ඉලක්ක කරමින් එල්ල කරනු ලැබූ විවේචනය සම්බන්ධයෙන් පිලිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය.


Related