නිලධාරින් සිරකරගත් IOC සමාගමට එරෙහිව කටයුතු නොකිරීම නිසා සිපෙට්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.  මෙම ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව වී ඇතැයි පැව...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.  මෙම ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව වී ඇතැයි පැවසෙන්නේ ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්‍ෂණයට ගිය සංස්‌ථාවේ නිලධාරීන් පිරිසක් ඉන්දියානු තෙල් සමාගම විසින් සිරකර තැබීමයි.  මෙම සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි සභාපතිවරයා ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාරයක් ලැබී නැති බවද පැවසෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8511418144100242487

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item