ඇමති ලක්‍ෂමන් යාපාගේ පුතා අතින් රිය අනතුරක්. අයෙක් රෝහලේ - රජයේ වාහන අවභාවිතයේ

ආන්ඩුවේ රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපාගේ පුත‍්‍රයෙකු විසින් පදවනු ලැබූ වාහනයකින් සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලත් අයෙකු රෝහල් ග...

ආන්ඩුවේ රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපාගේ පුත‍්‍රයෙකු විසින් පදවනු ලැබූ වාහනයකින් සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලත් අයෙකු රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ හුණු පිටිය ගංගාරාම අසලදී මෝටර් බයිසිකලයක ගැටීමෙනි.

අනතුර සිදුවූ පසු කුරුදුවත්ත පොලීසියි විසි අත්අඩංගුවට ගත් ඇමති පුතු එවෙලේම පොලිස් ඇප මත මුදා හැර ඇත. ඔහු විසින් පදවාගෙන ගොස් ඇති ප‍්‍රාඩෝ රථය මුදල් අමාත්‍යංශයට අයත් එකක් බවද හෙලිව තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2634129930952678621

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item