හම්බන්තොට වරායේ සේවක විරෝධතා නොනැවතේ - අඛණ්ඩ විරෝධතා

තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් හම්බන්තොට වරායේ සේවකයන් විසින් ආරම්භ කර ඇති සාත්‍යග‍්‍රහය පස් වැනි දිනටත් අද පැවැත්වෙයි. මෙම පිරිස ව...

තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් හම්බන්තොට වරායේ සේවකයන් විසින් ආරම්භ කර ඇති සාත්‍යග‍්‍රහය පස් වැනි දිනටත් අද පැවැත්වෙයි.

මෙම පිරිස විරෝධතාවයේ යෙදෙන්නේ වරාය පරිපාලන ගොඩනැගිල්ලේ හා ඇතුල්වීමේ පර්යන්තය අසලයි.

ඔවුන් විසින් වරායේ විදුලිය විසන්ධි කර, කැමරා පද්ධතිද අක‍්‍රිය කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4394859089698027350

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item