රනිල්ට-මලික්ට සුපිරි ඇමතිකම් වානා - සිග්නල් එක ලැබුණු ගමන් අපි ආණ්ඩුවෙන් බහිනවා

හවුල් ආණ්ඩුවේ ශ්‍රීලනිපය නියෝජනය කරන තුරු කිසිදු සුපිරි ඇමති ධුරයකට ඉඩ ලබා නොදෙන බව ශ්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා ...

හවුල් ආණ්ඩුවේ ශ්‍රීලනිපය නියෝජනය කරන තුරු කිසිදු සුපිරි ඇමති ධුරයකට ඉඩ ලබා නොදෙන බව ශ්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා පවසයි. කඹුරුපිටියේදී ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවට එක් වූයේ ඉන්න නොව යන්නම වුවත් එම දිනය තීරණය කරන්නේ ජනාධිපති මන්දිරයෙන් බවද ඔහු එහිදී පැවසීය.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2971762074123194332

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item