මේ පිරිසකගේ අවශ්‍යතාවයක්

කෘතිම ලෙස මිල ඉහළ නංවා මෙරට සහල් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමට කිසියම් පිරිසකට අවශ්‍යව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි. ...

කෘතිම ලෙස මිල ඉහළ නංවා මෙරට සහල් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමට කිසියම් පිරිසකට අවශ්‍යව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

මෙරට මෝල් හිමියන් කිහිප දෙනෙකු වී මිල පාලනය කරමින් සිටින බව අජිත් පී. පෙරේරා පෙන්වා දී ඇත.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

ඔහු පවසන කාරණය ලංකාවේ සියලු පුරවැසියන්ට තේරෙන අතර රජයක කාර්යභාරය හල්මිල පාලනය කිරීමේදී පහ හැරීම ගැන ඔහු කිසිත් නොකියන්නට වග බලා ගනී. සහල් මිල තමන්ට රිසි සේ කිහිප දෙනෙකුගේ උවමනාවට රජයේ පිරිසකගේ දායකත්වයෙන් ඉහල යාමට සලස්වා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8282378605287898581

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item