ලොකුම නත්තල් ගස බොරු වැඩක් - අගරදගුරු හිමි
එළඹෙන නත්තල් සමය වෙනුවෙන් කොළඹ, ගාලු මුවදොර පිටියෙහි ඉදිකෙරෙමින් පවතින 'ලොව ලොකුම නත්තල් ගස' හුදු නාස්තිකාර වියදමක් බවත් දැන් හෝ ...
https://www.sathhanda.com/2016/12/blog-post_65.html?m=0
එළඹෙන නත්තල් සමය වෙනුවෙන් කොළඹ, ගාලු මුවදොර පිටියෙහි ඉදිකෙරෙමින් පවතින 'ලොව ලොකුම නත්තල් ගස' හුදු නාස්තිකාර වියදමක් බවත් දැන් හෝ එහි ඉදිකිරීම් නවතා දමා එම මුදලින් දුප්පතුන්ට නිවාස ඉදිකිරීමට හෝ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට යොදවන ලෙසත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමාණෝ ඊයේ (6) පැවසූහ. ඒ හිමියන් මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

Related