සංහිඳියාවේ රූපවාහිනී නාළිකාව ජනවාරියේ සිට ඇරඹනවාලු
ජාතීන් අතර සංහිඳියාව ඇතිකරවීම පහසු කිරීම සඳහා රජය ලබන ජනවාරි මාසයේ සිට සංහිඳියාවේ නාළිකාව ලෙස රූපවාහිනී නාළිකාවක් ආරම්භකරන බවත්, එය ජාතික ර...

https://www.sathhanda.com/2016/12/blog-post_76.html
අයවැය කාරක සභා අවස්ථාව යටතේ ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා, ආපදා කළමනකරණ අමාත්‍යාංශවලවැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අද (01දා) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේබව කියා සිටියේය.
අදාළ නාළිකාව උතුරේ සිට ක්‍රියත්මක කිරීමට සැලසුම්කර ඇති අතර, එය උතුර දකුණ යාකරන නාළිකාවක් ලෙස පවත්වාගෙන යෑමට නියමිතය.
එමෙන්ම සංහිඳියාව කරා යනගමනේදී වෛරී ප්‍රකාශන වැළැක්වීම පිළිබඳ නීතියක් තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත්, නව නීති ගෙනඒමට නොහැකි නම් තිබෙන නීති බලාත්මක කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Related