ආර්ථිකය හද්දා අමාරුවේ.. ඉදිරියේදී හොදටම අමාරු වෙනවා - අලාපාලුව ලියු චම්පික

ඊයේ දිනයේ ඇමරිකාව විසින් සිය පොලී අනුපාත ඉහල දැමීමට කටයුතු කිරීමත් සමග ශ‍්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් ප‍්‍රවේශම් විය යුතු කාලයක් එළැඹෙන බව...

ඊයේ දිනයේ ඇමරිකාව විසින් සිය පොලී අනුපාත ඉහල දැමීමට කටයුතු කිරීමත් සමග ශ‍්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් ප‍්‍රවේශම් විය යුතු කාලයක් එළැඹෙන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

ගිය වසරේ පමණක් ඩොලර් බිලියන දෙකකට වැඩි ප‍්‍රමාණයක් ලංකාවෙන් ඉවත ඇදී යාම නිසා විශාල වශයෙන් රුපියල අවප‍්‍රමාණය වීමත් බොරතෙල් බැරලය ඉහල යාමත් නිසා අපට දුෂ්කර ආර්ථික කාලයක් ඉදිරියේදී එන්නේ යයිද ඔහු සදහන් කරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4918110098343113147

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item